කාර්යාලයේ තැපැල් ලිපිනය හා දුරකතන අංක වෙනස් කිරීම දැනුම් දීම.
බස්නාහිර පළාතේ සියලුම විවිධ සේවා සමුපකාර සමිති, සණස සමිති හා දිස්ත්රික් ග්රාමීය බැංකු සංගම් වෙත,
තැපැල් ලිපිනය හා දුරකතන අංක වෙනස් කිරීම දැනුම් දීම.
අංක 169/1, හයිලෙවල් පාර, නුගේගොඩ ලිපිනය ස්ථාපිත කර තිබු බස්නාහිර පළාත් සමුපකාර සේවක විශ්රාම වැටුප් කාර්යාලය 2022.01.10 දින සිට පහත සඳහන් ස්ථානයේ ස්ථාපිත කර ඇති බව කාරුණිකව දන්වමි.
සමුපකාර සේවක විශ්රාම වැටුප් ඒකකය
අංක 251/2A,
හයිලෙවල් පාර,
වත්තෙගෙදර හන්දිය,
මහරගම.
නව දුරකතන අංක – 0112745093
0112745092
ෆැක්ස් – 0112745091
Leave a Reply
Want to join the discussion?Feel free to contribute!