සමුපකාර දින සැමරුම වෙනුවෙන් පවත්වනු ලැබු ගායන තරඟාවලිය
99 වෙනි ජාත්‍යන්තර සමුපකාර දිනයට සමගාමීව පවත්වනු ලබන සමුපකාර දින සැමරුම වෙනුවෙන් පවත්වනු ලබන ගායන තරඟාවලිය අද දින (2021.07.31) පෙරවරු 8:30 සිට වැරැල්ලවත්ත, පිහිටි සී/ස ගම්පහ දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගම් ශ්‍රවණාගාරය ශ්‍රවණාගාරයේ දී සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැවැත්තුණි.
මෙම අවස්ථාවට සමුපකාර සේවා රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා සහභාගි විය.
Leave a Reply
Want to join the discussion?Feel free to contribute!