විශේෂ දැනුම්දීමයි.
බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තුමේන්තුව ප්‍රධාන කාර්යාලයයෙන් හා කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික් සහකාර කොමසාරිස් කාර්යාල හෝ එම කාර්යාලයට අනුයුක්ත නිලධාරින් මගින් ඔබට අවශ්‍ය කාර්යයන් ඉටු කර ගැනීමේ යම් ගැටළුවක් මතු වන අවස්ථාවක එම ගැටළුව සම්බන්ධයෙන් හා පහත සදහන් දුරකථන අංකය, ෆැක්ස් මගින් හෝ විද්‍යුත් ලිපිනයට දන්වන මෙන් කාරුණිකව ඉල්ලමි.
දුරකථන අංකය 011-232075
ෆැක්ස් අංකය 011-2329270
විද්‍යුත් ලිපිනය – coopdepwp@gmail.com
රුවිනි.ඒ.විජයවික්‍රම
සමූපකාර සංවර්ධන කොමසාරිස් සහ
සමූපකාර සමිති රෙජිස්ට්‍රාර්(වැ.බ)
බස්නාහිර පළාත