ඩිජිටල් සිතියම් ගත කිරීමේ වැඩසටහන - පාලන මිල යටතේ සැමන් හා පරිප්පු අලෙවි කිරිම. - විශ්‍රාම වැටුප් ගෙදරටම............ - දුරකථනය මඟින් භාණ්ඩ ඇණවුම්  කිරිමේ පහසුකම් - “අපි එන තුරු ගෙදර ඉන්න” වැඩසටහන අඛන්ඩව....... - බස්නාහිර පළාත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂකතුමියගේ විශේෂ නිවේදනය ...... - කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බස්නාහිර පලාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති "අපි එන තුරු ගෙදර ඉන්න" වැඩ සටහන - කොරොනා වෛරසය ශිු ල‍ංක‍‍ා‍වෙන් තුරන් කිරීම හා අත්‍යාවශ්‍ය භ‍ාණ්ඩ බෙදා හැරීම - සමිති සතු මුදල් එක් ස්ථානයක පමණක් ආයෝජනය නොකරන්න.අධික පොළී අනුපාත වලට නොරැවටෙන්න. සමුපකාර සමිති සඳහා නිර්දේශිත පොළී අනුපාත : ස්ථාවර තැන්පත් (වාර්ෂික) 11.5% – 13.5% - දිගුකාලීන ණය 16% – 19%

දැක්ම

සමූපකාර ව්‍යාපාරයෙන් සවිබලගැන්වුනු බස්නාහිර පළාත් ප්‍රජාවක්

මෙහෙවර


සමූපකාර ව්‍යවසායන් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම හා පරිපාලනය සඳහා සමූපකාර ආයතන අධීක්ෂණය, විගණනය, උපදේශණය සිදු කරමින් මූල්‍ය, තාක්ෂණික, යටිතල පහසුකම් හා අධ්‍යාපන පහසුකම් සැපයීම මගින් සමූපකාර ප්‍රතිපත්ති, සාරධර්ම හා වටිනාකම් වලට අනුගතව සමූපකාරික ආයතනයන් සවිබල ගැන්වීම.

කාලීන පුවත්……

සිදුවීම් දින දර්ශනය

September 2020
MTWTFSS
  1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30     
« Aug   Oct »

බස්නාහිර පළාත් මාර්ග, ප්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළඳ, නිවාස හා ඉඳිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය 

කේ.එන්.චම්පා පෙරේරා මහත්මිය

බස්නාහිර පළාත් මාර්ග, ප්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළඳ, නිවාස හා ඉඳිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්

රුවිනි ඒ.විජයවික්‍රම මහත්මිය

පළාත් සමූපකාර කොමසාරිස් හා රෙජිස්ත්‍රාර්

බස්නාහිර පළාත